Saturday, January 12, 2013

      roman


      ප්‍රබල රෝමානු ජෙනරාල්වරයකුවන මැක්සිමස් බොහෝ ජනාදරයට ලක්වූ අයෙක්. නමුත් ඔහු හට සිදුවන අසාධාරණයකින් පසු ඔහුගේ පවුලේ සියළුම දෙනා ම්ලේච්ඡ සිටු පුත්‍රයකු විසින් මරා දමනු ලබනවා.ඔහුගේ එකම බලාපොරොත්තුව වන්නේ තමාට සියල්ල අහිමි කල අයගෙන් පලිගැනීමයි. ඒ සඳහා ඔහු කඩු ශිල්පියකු ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා. මේ ඔහුගේ පළිගැන්මේ කතාවයි.2000වර්ෂයේදී නිකුත් වූ චිත්‍රපටයක් වුවද මෙය අදටත් ජනප්‍රිය චිත්‍රපයක් ලෙස පවතිනවා. ලොව පුරා ජනතාවගේ 8.5ක ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිත මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ රැගෙන ඒමට මා අදහස් කලේ උසස් රසිකත්වයකින් යුතු ඔබගේ රසාස්වාදය වැඩි දියුණු කරගැනීමට මෙය තවත් පිටුවහලක් වනු ඇතැයි යන අදහසිනි.සියළු දෙනාටස්තූතියි
      පහල  link එකෙන් අරන් බලන්නකො
      .http://thepiratebay.se/torrent/6879912/Gladiator_%282000%29_%5BEXTENDED%5D_1080p_BrRip_x264_-_1.6GB_-_YIFY

      0 comments:

      Post a Comment