Saturday, January 12, 2013

      Harry Potter and the Order of the Phoenix (2007) | කවුරු විශ්වාස කරන්න්නද…? [සිංහල උපසිරැසි සමඟ


      Harry Potter and the Order of the Phoenix (2007) | කවුරු විශ්වාස කරන්න්නද…? [සිංහල උපසිරැසි සමඟ




      ඉස්සෙල්ලම කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කරන්න ඕන. මේ ෆිල්ම් ඒක 2007 තිරගතවුන චිත්‍රපටයක්. IMDb වල 7.3 ක විතර Rate එකක් තියෙනවා. මේ වෙනකොටත් බොහෝ අය බලපු film එකක් උනත් විකියාගේ ඉල්ලීමකට තමයි මේක කලේ. ෆිල්ම් ඒක ගැන කෙටි විස්තරයක් කලොත්…
      දිගු නිවාඩුවකට පස්සේ හැරී නැවතත් Hogwarts වලට එනවා. Voldemort නැවතත් ඇවිල්ලා කියලා කිව්වත්, ළමයි සහ දෙමවුපියන් කිහිප දෙනක් තමයි හැරීව හො Dumbledore විශ්වාස කලේ. අමාත්‍යාංශය මේකේ ඇත්ත නැත්ත බලන්න අලුතෙන් Defence Against the Dark Arts ගුරුවරයෙක් පත් කරනවා. මේ අතර හැරීට පෙනෙන විස්තර කරන්න අමාරු සිහින, ඒ වගේම Voldemort හැමතැනම හොයන්නේ මොනවද…?
      මේ හැමදේමත් එක්කම හැරීගේ අලුත් පාසල් වාරය ආරම්භ වෙනවා.විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ කැළුම් මධුශංක සහෝට. මොකද ඔහු තමයි මේ සබ් වැඩේට මාව සෙට් කලේ.ඒ වගේම සබ් ඒක හදන්නත් ගොඩක් උදවු කළා. ඒ වගේම කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
      අනික් දේ සතුටෙන් කියන්න කැමති මේ කොටසත් එක්ක හැරී පෝටර් මුළු කතා මාලාවම සම්පුර්ණ වෙනවා.ඉතින් මම හිතන විදියට බයිස්කොප් සයිට් එකේ අපේ යාලුවන්ට මේ සේරම දැන් නිවී සැනසිල්ලේ බලන්න පුළුවන් වෙයි..
      මෙන්න සේරම කොටස් ටික…




      0 comments:

      Post a Comment