The Lord of the Rings: The Two Towers (2002) | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]
කතාව කෙටියෙන් මෙහෙමයි. පලවෙනි චිත්‍රපටියේ අන්තිමේදි උන විදිහට මුද්ද විනාශකිරීමට පත් කළ කන්ඩායම කොටස් 3කට වෙන්වෙලා වෙන වෙනම ගමන් කරනවා.Frodo,Sam මුද්ද අරගෙන Modor වල ගිනිකන්ද ලඟට යන අතරෙදි එයාලට Gollum කියන විකෘති මිනිහව හම්බවෙලා එයාගෙ උදව්වෙන් පාර හොයාගෙන යනවා. මේ අතරේ Aragon, Legolas හා Gimgee යන තුන්දෙනා අනිත් හොබිට්ලා දෙන්නා හොයාගෙන යනවා. ඒ හොබිට්ලා දෙන්නා වන Pippin හා Mery මුද්දේ බලවතාගේ හමුදාවට අහුවෙලා එයාලත් එක්ක යනවා.
කොහොමහරි ඉතින් කතාව පැති තුනකින් වෙන වෙනම යනවා. චිත්‍රපටිය ඉවර වෙනකල්ම මේ කණ්ඩායම් තුන හම්බවෙන්නේ නෑ.එයාල කරන වැඩ සහ මුහුණ දෙන ප්‍රශ්නවලදි එකා වගේ ඉන්න හැටි ලස්සනට චිත්‍රපටියේ තියෙනවා. කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි. මොකද මේක සෑහෙන ලොකු චිත්‍රපටියක්නේ.එහෙනම් ඉතින් බාගෙනම බලමු!
ඒ වගේම සතුටෙන් කියන්න කැමති මේ සලරුවත් එක්ක චිත්‍රපට මාලාවම සිංහල උපසිරස යොදලා අවසන්.පළමු කොටස සහ අවසන් කොටස් මේ ලින්ක් වලින් ගන්න







0 comments:
Post a Comment