The Hobbit: An Unexpected Journey (2012) | අහිමි වූ උරුමය සොයා යාම.. [සිංහල උපසිරැසි සමඟ]
ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපටයේ දිව ගිය කතාවට කලින් වුනු සිද්දියක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. බිල්බෝ බැගින්ස් වසර ගණනාවක පෙර සිදු වූ සිද්ධියක් හෙළිකරනවා.. එරෙබෝ කියන්නෙ තෝර්ගේ බලකොටුව. මේ ප්‍රදේශයේ ඉතා බහුල වශයෙන් වටිනා පාෂාණ හා රත්තරන් තියනව. ඉතින් මේ රත්තරන් වලට කෑදර වූ ස්මොග් කියල මකරෙක් මේ රාජධානිය ආක්‍රමණය කරල කුරුමිට්ටන්ව පන්නා දමනව. මේ නිසා ඔවුන්ට තම වාසස්ථානය අහිමි වෙනව… ඉතින් දැන් කුරුමිටි මිනිසුන් හදන්නෙ තමන්ගෙ නැතිවුනු රාජධානිය නැවතත් අයිති කර ගන්න. මේ සඳහා ගැන්ඩල්ෆ්, තොරීන් රජ කුමාරයා සහ බිල්බෝ බැගින්ස් ඇතුලු කණ්ඩායමක් ගමන් අරඹන්නයි යන්නෙ. මේ යන ගමන අතරතුරේදි එයාලට කරදර රාශියකට මුහුණ දෙන්න වෙනව. දැවැන්ත සතුන්, විරූපී යෝධයන්, පිශාචයන්, මෘගයන් ආදී නොයෙක් උපද්‍රව අතරින් මේ කණ්ඩායම යන ගමන කොයි වගේද කියල ඔයාලම බලන්න.
එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙත් දවසක සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු.. එතෙක් ඔබට







0 comments:
Post a Comment